Face Book ලව ......
කාලය නැති කරන්...
ආලය online ..
දැන් නම් fun mind ..
කෝලය හිටිගමන්..
සිහිනය නෙතු පියන්...
පා වෙන දුර සවන්...
මානය ලග ඉදන්...
ලෝකය හෙන ලගින්...
Tuesday, April 26, 2016
Friday, April 22, 2016
එදාටත් වැඩියෙන් අද ඔබව මට වටිනවා ...
එදාටත්
වැඩියෙන් අද ඔබව මට වටිනවා ...
මොකද
..මට ඔබව දැනෙනවා ...
මගේ
හිත අයිස් තට්ටුවකින් වැහිලා නෙව ...
බෝල්
හුළගටත් කටු අනිනවා වගේ දැනෙන්නේ ...
හදවතත්
විඩාබර...
දැස්
පෙති නිදිබර..
පියරු
තැවරු කම්මුලකට ..
දෙන්න
ඔනිමද හාදුවක්...
හාදුවක්
විතරමද
කව්රුවත්
නොදන්නා නොපෙනෙනා ...ඉසව්වක හිඳ..
නැ නෙව නිනව්වක් ...
පාළුවක්
වගේවත් ලග ඉන්න නැද්ද මද ඉසීබුවක්..
ඔනිමද
දකින්නට පාට තැවරු සිහිනයක් ...
ඉවසුමක්
නැද්ද හදවතේ පාටටම හැරෙන තුරු ...
ඕන
මට හිස් හදවතක් වැනි ඉසව්වක් ....
ලැගුම්
ගන්නට කිමිද මහා සයුර මද...කප්පරක් බර තබන ගල් තඩියකට බැද එන්න ..
Monday, March 28, 2016
Subscribe to:
Posts (Atom)

