“රෝස මල් පෙති වගේ සුසිනිදු හීනයක් නම් නොවේ දිවි මග.. පුතේ නුබ දිරි ගනින් .. දියමන්ති කදු මුදුන තව දුර .. නැගෙන බාදා කටු පැදුරු හැර ... හැම අකුළු අතරෙන් යා යුතු.. පොඩි සිනිදු පා පතුල් රිදේවි.. නමුදු නොම නැවතියන් .. සද වසා සිටින ගන අදුර පරදා .. ලෝකයම දිදුලන්න ..දිදුලවන්න ..දියමන්තියේ දීප්තියෙන්..”
No comments:
Post a Comment