දිලෙන තරු හුගක් දුරලු...
ලන් වෙන්න බැරි තරම්...
බලා සතුටු විය හැකි ..
දමා යා නොහැකි ..
මේ තියෙන්නේ ඇති තරම්..තරු....
එකම අහසකට ඔය හැටි මොටද තරු ගොඩාක් පායන්නෙ දිලිසෙන්න...
දිලිසෙනවා..?? මොන බොරුද?..
දිලිසෙනවා නෙවෙයි..හිනහෙනවා..
අහ්..කතා ඇති...පරක්කුයි හොදටෝම..
හිරු අවිත් ......!!!!
අතිකාල අහවරයි..! :)
ඉතින් එහෙනම් යන්න...
යලි නොඑන බව නොකියාම.

No comments:
Post a Comment