Saturday, December 31, 2016

හ්හ්හ්ම්...

හ්හ්හ්ම්...
මුවග ..සුසුමක් පමණක් රදවනා සිත් බැදුම්..
නෙත දුරට මිස..සිත ලගට නොගෙන යායුතු ..
කදුලු බිදු ...තහනම් !!!
වසන්ත යේ සුලන් රැල්... රැක ගත හැකිද සිසිරය තෙක්..

No comments:

Post a Comment