Monday, December 26, 2016

පිනි පියලි ...

මන්  ආස මට ආස හීන වල  දැවටෙන්න..
පිනි වැස්ස කෝ එන්න සිතලට හිනහෙන්න..
සුදුම සුදු  ලෝක වල පාට හැඩ තවරන්න..
තුශර මත මල් පියලි ..මුදු රෙනු ඉසලන්න..

No comments:

Post a Comment