Thursday, June 9, 2016

නෙතු

ඔලු බිමට බර කරන්...
කන් ඇබ තුලින් කවි සින්දු රස බලන්..
Playstore ගිය ගමන් App දෙනව ඇති තරම්..


Data ටික රැක ගන්න!
App කුමට ඔය තරම්..?
game,music wage,family app තව  fashion  ...recommended කරයි..

හටගත් බැවින් පාරිභෝගික  සෙනෙහස උපරිමෙන්...
බාගන්න බගන්න ...නාඩන්න. නඩන්න....loan තව ගත හැකි ....

විටින් විට සල සලා නෙතු පිය...
සොයයි තව ලොකයක් හද ලගින්...
නෙතු පියන් ගතු කියයි තව වරු ගනන්...


(Phone screen එකක් ලග නැවතුන ඇස් දෙකක් සිතනා සිතුවිල්ලක්...)