Tuesday, May 24, 2016

හිමකිරීම

තරු දකිනවලු හීන ...
ඔබට නොපෙනෙන දුරක...
මා දකිනවා සිහින ඒ උනත් නෙත් විවර ..
ඔබම පෙන්වූ මාවතේ අනන්තෙට යනු හැකිද ?..
මග ඉදන් අතු පාර ,වැලි පාර ,කෙටි පාර හොයනවද ?


හිමකිරීම බෝලයක් වගේ  හීතල දෙන්න ..
ආසයි  මටත් හදවතේ මැදට විත් දියවෙන්න ...
පැණි වැටි ,කජු හැලී ...හදවතත් ලෙඩ වෙයිද ?
හිමකිරීම ඔබ දන්නේ රස පමණි අදුරන්න..... 


No comments:

Post a Comment