Wednesday, May 4, 2016

මගේ සඳ


මම අහසක් වෙන්නම් ඔබ ...මගේ සඳ වෙන්න ...
හිස් අහසම ආදරයේ සඳ කිරණින් පුරවන්න ...
ඔබ සයුරක් වෙන්න ...මං එහි පෙණ පිඩු වෙන්නම්
ඔබ දසුනක් වෙන්න ...මන් නෙත් රැදී දිස්නය වෙන්නම්...
මම  ඔබේම වෙන්නම් ...ඔබ මගේ හිමිසදු වෙන්න .......

No comments:

Post a Comment