ෆෝන් බුක් පිරි..ඉතිරි...
මිතුදම් පවතින බව කියු..
හදවත් පොතේ සටහන් ව ඇති..නිරතුරුව නද දෙමින්..
විපතක් උ විට සිහිවන ..
සිහිවන පමාවට waiting නොවන.. පිලිතුරු වෙනුවට holding නොදමන..
Call u back නොකියන...
හදවතින් Busy නොවන...
මුවගින් නැගෙන සිනහවක්....
පතම් මා කෙලෙස....
contact උවත් contact නොවන
ReplyDeleteඅමුතු දනමන මනුදමෙන් පුරන
ගතින් දුරමුත් සිතින් ළඟ රැඳුන
ළබැඳියේ නුඹට ඇගයුමක් මෙන්න...
මේක 1st comment එක
ReplyDeleteස්තුතියි!"""!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete