Tuesday, May 17, 2016

390

Contact 390 කි..
ෆෝන් බුක් පිරි..ඉතිරි...
මිතුදම් පවතින බව කියු..
හදවත් පොතේ සටහන් ව ඇති..නිරතුරුව නද දෙමින්..
විපතක් උ විට සිහිවන ..
සිහිවන  පමාවට waiting නොවන.. පිලිතුරු  වෙනුවට holding  නොදමන..
Call u back නොකියන...
හදවතින් Busy නොවන...
මුවගින් නැගෙන සිනහවක්....
පතම් මා කෙලෙස....

4 comments:

  1. contact උවත් contact නොවන
    අමුතු දනමන මනුදමෙන් පුරන
    ගතින් දුරමුත් සිතින් ළඟ රැඳුන
    ළබැඳියේ නුඹට ඇගයුමක් මෙන්න...

    ReplyDelete
  2. ස්තුතියි!"""!!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete