Tuesday, May 17, 2016

390

Contact 390 කි..
ෆෝන් බුක් පිරි..ඉතිරි...
මිතුදම් පවතින බව කියු..
හදවත් පොතේ සටහන් ව ඇති..නිරතුරුව නද දෙමින්..
විපතක් උ විට සිහිවන ..
සිහිවන  පමාවට waiting නොවන.. පිලිතුරු  වෙනුවට holding  නොදමන..
Call u back නොකියන...
හදවතින් Busy නොවන...
මුවගින් නැගෙන සිනහවක්....
පතම් මා කෙලෙස....

4 comments:

  1. contact උවත් contact නොවන
    අමුතු දනමන මනුදමෙන් පුරන
    ගතින් දුරමුත් සිතින් ළඟ රැඳුන
    ළබැඳියේ නුඹට ඇගයුමක් මෙන්න...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete