Tuesday, April 26, 2016

Face Book ලව ......

Face Book   ලව ......
කාලය නැති කරන්...
ආලය online ..
දැන් නම් fun mind ..
කෝලය හිටිගමන්..
සිහිනය නෙතු පියන්...
පා වෙන දුර සවන්...
මානය ලග ඉදන්...
ලෝකය හෙන ලගින්...  

No comments:

Post a Comment